Sunday, November 20, 2011

සඳ දිය දෙවුන සේ සිනහව පිපුනාම, නුබ කොයිතරම් සුවඳද මගෙ සිත ගාව...

4 comments:

  1. ලැබුනත් සොඳුරැ සිත හට ගැරහුම් නින්දා නිතොර
    වෙනසක් නොවෙනම් නුඹ පෙම් සිත හැමදාම
    ලය මත පිපුනු උනුසුම් සුසුම් පවති ඔබ සිත් සෙම
    නළියන රළ සේම සැමදා කැළුදුල්....

    ReplyDelete
  2. අදමයි මෙහාට ආවෙ.. හරිම අපූරුයි කවි පද ටික..:) ලස්සනයි!!!!

    ReplyDelete
  3. //සඳ දිය දෙවුන සේ සිනහව පිපුනාම, නුබ කොයිතරම් සුවඳද මගෙ සිත ගාව...//
    ලස්සන අදහසක්, ලස්සන ට ගලපලා තියෙනවා...

    මමත් අදයි මේ පැත්ත ට ගොඩ වැදුණේ. ආයෙත් දිගට ම එනවා.....

    ReplyDelete
  4. මේක මාලිනී බුලත්සිංහලයි අසංක ප්‍රියමන්තයි කියන්නේ.හුගක් ලස්සන සින්දුවක්.දවසක් අහම්බෙන් ඇහුණට පස්සෙ මේ අද දැක්කමයි වචන ටික.‍ස්තූතියි අපි එක්ක බෙදා ගත්තට.

    ReplyDelete