Wednesday, November 9, 2011

බිතු සිතුවම...

 ඔබේ සෙවනැලි
 මා බ්ත්ති පුරා අදිමින්
 කාලයේ ගමන් ගන්නේ
 ඔබ මා ලග බව සිතම්න මවමින්...

රැය ගෙවියයි හිරැ උදාවේ... හිරැ ගෙවියයි රැය උදා වේ...
තවමත්  ඔබ පැම්නියේ නමි නැත
බලා සිට්ම් සෙවනැලි දෙස
කෙදිනක හෝ  ඔබ මා හද වෙත පිය මනිනා තෙක්
කප්පරක් පැතුමි පොදි බැද

හදුනාගත්තොත් ඔබ මා ...


2 comments:

  1. ලගදිම ඒ දිනය එවි
    ඇය ඔබගේ වන
    කප්පරක් පැතුම්
    ඉටු වෙවි...
    ඔබ වෙනස්
    නොවෙ නම්
    සෙවනැලි ඇදි
    සිතු තුල
    ඇය එවි
    හදුනාගෙන
    ඔබෙ ආදර සිත....

    ReplyDelete
  2. සෙවණැලි අතරේ
    ආලෝකයට පිටුපා
    ඇයිද ඔබ මා හෙව්වේ
    සොයන්න මා
    නැවතත්
    ආලෝකය තුළ
    හිඳිමි ඔබ මා
    සොයා එනතුරා...

    ReplyDelete