Saturday, November 19, 2011

සෙනහස සුවදයි පියුමක් වාෙග....

පවිකල හින්දද  ෙපර සංසාරක
විරහ කදුලු මැද තනිවි  ෙදතැනක
.............උරැම වුනා දුක අහිමි වුනා ඔබ 
.............ඒත් දයාබර හිතක් තිෙය මට
සඳ දුර තනිවම වැළපෙයි අප ගැන
පන්හිඳ නිතරම ලියුවා ඔබ ගැන
.............කව් ගී ලිව්වට එහි රස විඳිනට
.............ඔබ නෑ මා ළඟ ගොස් දුර ඈතක

No comments:

Post a Comment