Saturday, November 19, 2011

සෙනහස සුවදයි පියුමක් වාෙග....

පවිකල හින්දද  ෙපර සංසාරක
විරහ කදුලු මැද තනිවි  ෙදතැනක
.............උරැම වුනා දුක අහිමි වුනා ඔබ 
.............ඒත් දයාබර හිතක් තිෙය මට
සඳ දුර තනිවම වැළපෙයි අප ගැන
පන්හිඳ නිතරම ලියුවා ඔබ ගැන
.............කව් ගී ලිව්වට එහි රස විඳිනට
.............ඔබ නෑ මා ළඟ ගොස් දුර ඈතක

Wednesday, November 9, 2011

පිය සටහන් මත මාත් ‍‍එන්නම්...

බිතු සිතුවම...

 ඔබේ සෙවනැලි
 මා බ්ත්ති පුරා අදිමින්
 කාලයේ ගමන් ගන්නේ
 ඔබ මා ලග බව සිතම්න මවමින්...

රැය ගෙවියයි හිරැ උදාවේ... හිරැ ගෙවියයි රැය උදා වේ...
තවමත්  ඔබ පැම්නියේ නමි නැත
බලා සිට්ම් සෙවනැලි දෙස
කෙදිනක හෝ  ඔබ මා හද වෙත පිය මනිනා තෙක්
කප්පරක් පැතුමි පොදි බැද

හදුනාගත්තොත් ඔබ මා ...