හිතුවක්කාර සිහින
Sunday, November 20, 2011
Saturday, November 19, 2011
සෙනහස සුවදයි පියුමක් වාෙග....
පවිකල හින්දද ෙපර සංසාරක
විරහ කදුලු මැද තනිවි ෙදතැනක
.............උරැම වුනා දුක අහිමි වුනා ඔබ
.............ඒත් දයාබර හිතක් තිෙය මට
සඳ දුර තනිවම වැළපෙයි අප ගැන
පන්හිඳ නිතරම ලියුවා ඔබ ගැන
.............කව් ගී ලිව්වට එහි රස විඳිනට
.............ඔබ නෑ මා ළඟ ගොස් දුර ඈතක
විරහ කදුලු මැද තනිවි ෙදතැනක
.............උරැම වුනා දුක අහිමි වුනා ඔබ
.............ඒත් දයාබර හිතක් තිෙය මට
සඳ දුර තනිවම වැළපෙයි අප ගැන
පන්හිඳ නිතරම ලියුවා ඔබ ගැන
.............කව් ගී ලිව්වට එහි රස විඳිනට
.............ඔබ නෑ මා ළඟ ගොස් දුර ඈතක
Wednesday, November 9, 2011
බිතු සිතුවම...
ඔබේ සෙවනැලි
මා බ්ත්ති පුරා අදිමින්
කාලයේ ගමන් ගන්නේ
ඔබ මා ලග බව සිතම්න මවමින්...
රැය ගෙවියයි හිරැ උදාවේ... හිරැ ගෙවියයි රැය උදා වේ...
තවමත් ඔබ පැම්නියේ නමි නැත
බලා සිට්ම් සෙවනැලි දෙස
කෙදිනක හෝ ඔබ මා හද වෙත පිය මනිනා තෙක්
කප්පරක් පැතුමි පොදි බැද
හදුනාගත්තොත් ඔබ මා ...
මා බ්ත්ති පුරා අදිමින්
කාලයේ ගමන් ගන්නේ
ඔබ මා ලග බව සිතම්න මවමින්...
රැය ගෙවියයි හිරැ උදාවේ... හිරැ ගෙවියයි රැය උදා වේ...
තවමත් ඔබ පැම්නියේ නමි නැත
බලා සිට්ම් සෙවනැලි දෙස
කෙදිනක හෝ ඔබ මා හද වෙත පිය මනිනා තෙක්
කප්පරක් පැතුමි පොදි බැද
හදුනාගත්තොත් ඔබ මා ...
Monday, November 7, 2011
Sunday, November 6, 2011
Subscribe to:
Comments (Atom)






